ප්‍රමුඛ පුවත 1

වැලිමඩ සිසුන් සහ දෙමාපියන් විරෝධතාවක

 

(උදයම්,බදුල්ල)  –  වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සහ දෙමව්පියෝ පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරතවෙති.

පාසලට පිවිසීම සඳහා මාර්ගයක් ලබාදෙන ලෙස ඉල්ලමින් වැලිමඩ පොලිසිය ආසන්නයේ මෙම විරෝධතාව සිදු කරන බව වාර්තාවේ.

මේ හේතුවෙන් වැලිමඩ – නුවරඑළිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත.

Related posts

ශාන්ත අබේසේකර යළිත් රිමාන්ඩ්

Mohamed Dilsad

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි

Mohamed Dilsad

මත්තේගොඩ – පිටකොටුව පෞද්ගලික බස් රථ වැඩ වර්ජනයක…

Mohamed Dilsad

Leave a Comment