ප්‍රමුඛ පුවත 1

ලංකා බැංකුවට හා මහජන බැංකුවට නව වැඩ බලන සභාපතිවරු පත්කරයි

(UTV| කොළඹ) – ලංකා බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ ජ්‍යෙෂ්ඨ උප ලේකම් ඒ.ආර් දේශප්‍රිය මහතා පත් කර ඇත.

මහජන බැංකුවේ වැඩ බලන සභාපති ධුරය සඳහා භාණ්ඩාගාරයේ උප ලේකම් ඒ.එම්.පී.එම්.බී අතමපත්තු මහතා පත් කර තිබේ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බව එම අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ෂාව වැඩිවෙයි – කාළගුණයෙන් විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

උත්සව සමය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

Mohamed Dilsad

සාමාන්‍ය පෙළ විභාගය නිසා නීතිය තදින් ක්‍රියාත්මක කරන්නැයි පොලිසියට උපදෙස්

Mohamed Dilsad

Leave a Comment