කලාප්‍රමුඛ පුවත 3විදෙස්

චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි

(UTV |ඇමෙරිකාව) – බ්ලැක් පැන්තර් චිත්‍රපටයේ බ්ලැක් පැන්තර් ලෙස රගපෑ චැඞ්වික් බෝස්මන් ජීවිතක්‍ෂයට පත්වෙයි.

43 හැවිරිදි ඔහු පිළිකා රෝගය හේතුවෙන් මිය ගිය බව විදෙස් වාර්තා පවසයි.

ඔහු ලොස් ඇන්ජලීස් නුවර සිය නිවසේ බිරිඳ සහ පවුලේ සාමාජිකයන් අසළ සිටියදී ඊයේ මිය ගොස් තිබේ.

චැඞ්වික් බෝස්මන් වඩාත් ජනප්‍රිය වූයේ 2018 වසරේ ඔහු රඟපෑ බ්ලැක් පැන්තර් චිත්‍රපටයෙනි.

බ්ලැක් පැන්තර් ඔස්කාර් සම්මාන සඳහා නම් කෙරුණු ප්‍රථම සුපිරි වීර චරිත චිත්‍රපටයද වේ.

Related posts

නවදිල්ලි නුවරට භූ කම්පන තත්ත්වයකින් බලපෑම්

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ Arrow, The Flash නළුවාටත් කොරෝනා

Mohamed Dilsad

සිරියාවේ පිපිරීම් මාලාවකින් 215 දෙනෙක් මරුට

Mohamed Dilsad

Leave a Comment