ක්‍රීඩා

පාපන්දු ලෝක කුසලානය ප්‍රංශයට

(UTV|රුසියාව) – රුසියාවේ පැවත්වුණු 2018 ෆිපා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගයේදි ක්‍රොඒෂියාව ගෝල 4-2 ලෙස පරාජයට පත් කරමින් ශුරතාවය දිනා ගැනිමට ප්‍රංශ කණ්ඩායම මීට සුළු මොහාතකට පෙර සමත් විය.

තරගයේ 18 වැනි මිනිත්තුවේදි ක්‍රොඒෂියාවෙි ක්‍රීඩකයෙක් සිය දැළ තුලටම පන්දුව දමා ගනිමින් ප්‍රංශය වෙත පළමු ගෝලය වාර්තා කර දුන්නේය.

අනතුරුව තරගයේ 38 ,59,65 යන මිනිත්තුවලදි ප්‍රංශ ක්‍රීඩකයින් සිය කණ්ඩායම වෙනුවෙන් ගෝල වාර්තා කිරිමට සමත් වුහ.

එසේම ක්‍රොඒෂියාව වෙනුවෙන් 28 වැනි හා 69 වැනි මිනිත්තුවලදි ගෝල ද්විත්වයක් වාර්තා විය.

මේ අනුව ප්‍රංශය කණ්ඩායමක් පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් දෙවැනි අවස්ථාව මෙය වන අතර මින් පෙර 1998 දි පළමු වරට ඔවුහු ලෝක කුසලානයක් දිනා ගැනිමට සමත් වුහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොවිඩ් එන්නත ලබාදීමේ ප්‍රමුඛතා ලැයිස්තුවට ක්‍රිකට් ක්‍රීඩකයින් ඇතුළත් නොවේ

Mohamed Dilsad

අන්තර්ජාතික වයස අවුරුදු 15න් පහළ සිවුකොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ජනපති හමුවෙයි

Mohamed Dilsad

සියළු පහසුකම් වලින් සමන්විත ක්‍රිකට් ක්‍රීඩාංගණයක් දැන් ලංකාවටත්

Mohamed Dilsad

Leave a Comment