දේශීය

ඉතාලියේ කොරෝනා වෛරසය වැළඳුණු ලාංකික කත සුවය ලබයි

(UTV | කොළඹ) – ඉතාලියේදී නව කොරෝනා වෛරසය වැළඳීමෙන් රෝහල්ගත කර සිටි ශ්‍රී ලාංකික කාන්තාව සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව විදේශ සබඳතා අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ මිලාන් නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලය එය තහවුරු කර ඇති බවයි.

 

Related posts

ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

එජාප නායකත්ව අර්බුදය දිග්ගැසේ

Mohamed Dilsad

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment