දේශීය

හෙරොයින් කිලෝ 99 ක් සමඟ පුද්ගලයින් 11 ක් අත්අඩංගුවට

(UTV | වෙන්නප්පුව) – පොලිස් මත්ද්‍රවය කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් පකිස්තානයේ සිට ගෙන්වන ලද අර්තාපල් කන්ටේනරයක තිබී හෙරොයින් කිලෝ 99 ක් සමඟ පුද්ගලයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අතරට පකිස්තාන ජාතිකයන් තිදෙනෙකුද අයත් බව සඳහන්.

සැකකරුවන් අද මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ලංකාව ගැන IMF වෙතින් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

Mohamed Dilsad

නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමක් නිකුත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment