දේශීය

සෞඛ්‍ය බලධාරීන් සමඟ මැතිවරණ කොමිෂන් සභාව විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් මතුව ඇති තත්ත්වය පිලිබඳ සෞඛ්‍ය බලධාරීන් සමඟ ලබන 16 වැනිදා සාකච්ඡා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මැතිවරණයක් කැඳවීමෙන් පසු එය පැවැත්වෙන ආකාරය පිළිබඳව අදාළ අංශ සමඟ සාකච්ඡා සිදුකරන බවයි.

මිට අමතරව, පිළිගත් දේශපාලන පක්ෂ 03ක් සහ ස්වාධීන කණ්ඩායම් 06 ක් නාමයෝජනා භාර දී ඇති අතර මේ මස 19 වනදා දහවල් 12.00 ට නාමයෝජනා භාරදීම අවසන් වීමට නියමිතයි.

 

Related posts

කොරෝනා වෛරසය ආසාදනය තවත් රෝගීයෙක් සුවය ලබයි

Mohamed Dilsad

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පත් කිරීම කල් යයි

Editor O

Leave a Comment