දේශීය

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ (11) දිනය තුල පමණක් ඇප තැන්පත් 27 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වන විට වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 14 ක්.

කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කර නොමැත.

Related posts

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

Mohamed Dilsad

පුවත්පත් කර්මාන්ත ශාලාවක හටගත් ගින්න මැඩලයි

Mohamed Dilsad

දේවගැති ජෙරම්ගේ පෙත්සම 05 වනදා කැඳවයි

Mohamed Dilsad

Leave a Comment