දේශීය

ස්වාධීන කණ්ඩායම් 86 ක් ඇප මුදල් තැන්පත් කරයි

(UTV | කොළඹ) –  මහ මැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් 86 ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර තිබේ.

ඊයේ (11) දිනය තුල පමණක් ඇප තැන්පත් 27 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ වන විට වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 14 ක්.

කෙසේ වෙතත් පොළොන්නරුව දිස්ත්‍රික්කයට කිසිදු ස්වාධීන කණ්ඩායමක් ඇප තැන්පත් කර නොමැත.

Related posts

තවත් ආසාදිතයින් 715කට සුවයි

Mohamed Dilsad

කොරෝනා එන්නත ගැන සෙවීම සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්

Mohamed Dilsad

තවත් පොලිස් කොස්තාපල්වරයෙක් මහමඟ දී මියයයි

Mohamed Dilsad

Leave a Comment