දේශීය

අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපති අත්අඩංගුවට

(UTV| අම්පාර) – අම්පාර පොලිස් ගරාජයේ ස්ථානාධිපතිව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

Related posts

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද

Mohamed Dilsad

සතොස සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

Mohamed Dilsad

නොරොච්චෝලේ බලාගාරයේ අක්‍රිය වූ ජනන යන්ත්‍රය අද පස්වරුවේ යථා තත්වයට

Mohamed Dilsad

Leave a Comment