දේශීය

ශ්‍රී පාද රක්ෂිතයේ ගින්නක්

(UTV | රත්නපුර) – අද (03) පෙරවරුවේ මාවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන “මරේ” හා “ගාඩ්මෝර්” දිය ඇලි මධ්‍යයේ පිහිටි ශ්‍රීපාද රක්ෂිතයේ හටගත් ගින්නක් හට ගෙන ඇත.

එම රක්ෂිතයේ අක්කර 10 කට ආසන්න ප්‍රදේශයක් මේ හේතුවෙන් දැවී විනාශයට පත්ව ඇති බව වාර්තා වේ.

මේ වන විට ගින්න පාලනය කිරීමට නොහැකි අයුරින් ශ්‍රී පාද රක්ෂිතය තුළට පැතිරෙමින් පවති බවද වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මසකට රු. ලක්ෂයකට වැඩි ආදායමක් ලබන අයට විශේෂ දැනුම් දීමක්

Editor O

“පෙට්‍රල් නැව එන්නේ අද” – ඇමති කංචන

Mohamed Dilsad

සැකකාරියකගේ බැංකු ගිණුමක රුපියල් ලක්ෂ 16ක්

Mohamed Dilsad

Leave a Comment