දේශීය

රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය

(UTV |කොළඹ) – කොළඹ නගරයට ඇතුළු වීමේදී සහ නගරය තුළ රථවාහන තදබදය අවම කිරීමට යුද හමුදාව සහ පොලිසිය යොදවා තිබේ.

ජනපතිගේ නියෝගයකට අනුව අද සිට මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.

 

Related posts

උසස් පෙළ හා ශිෂ්‍යත්ව විභාග ගැන තීන්දුව අද හෝ හෙට

Mohamed Dilsad

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතා කරන අයට දැනුම්දීමක්

Editor O

බිත්තර ආනයනය මේ සතියේ ?

Mohamed Dilsad

Leave a Comment