දේශීය

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන්ට එරෙහි සංශෝධිත අධිචෝදනා ප්‍රතික්ෂේපයි

(UTV | කොළඹ) – නීතිපතිවරයා විසින් ඇවන්ගාඩ් නඩුවට අදාළව එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුලූ විත්තිකරුවන් 08 දෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ සංශෝධිත අධිචෝදනා පත්‍රය නිශ්ප්‍රභ කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (20) තීරණය කළේය.

මෙම නියෝගය ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැදිගේ සහ මංජුල තිලකරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් නිකුත් කර තිබේ

Related posts

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 1522ක් අත්අඩංගුවට

Mohamed Dilsad

පාස්කු කොමිසමේ කාලය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය

Mohamed Dilsad

ඩිජිටල් ගනුදෙනු පිළිබඳ මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment