දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝණය කළ තවත් 1522ක් අත්අඩංගුවට

(UTV |COVID -19) – ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයින් 1,522 දෙනෙකු අද (15) පෙරවරු 6.00න් අවසන් වූ ගතවූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාල සඳහන් කළේය.

එම කාලය තුළ පොලිස් භාරයට ගැනුණු වාහන ගණන 306 කි.

මේ අනුව ඉකුත් මාර්තු 20 වැනිදා ඇඳිරි නීතිය පැනවීමේ සිට මේ දක්වා පොලිස් අත්අඩංගුවට පත් සමස්ත පුද්ගලයින් ගණන 28,159ක් වන අතර පොලිස් භාරයට ගැනුණු සමස්ත වාහන ගණන 7105 කි.

Related posts

මැයි දින රැළි නොපැවැත්වීමට එකඟතාවයක්

Mohamed Dilsad

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල්

Mohamed Dilsad

2019 O/L නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් වෙයි

Mohamed Dilsad

Leave a Comment