දේශීය

මැයි දින රැළි නොපැවැත්වීමට එකඟතාවයක්

(UTV | කොළඹ) – මෙවර මැයි දින රැළි නොපැවැත්වීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් එකඟ වී තිබේ.

හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ කොව්ඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට අද (20) රැස්වූ දේශපාලන පක්ෂ නියෝජිතයින් එම එකඟතාවයට පැමිණි බවය.

Related posts

අනුරට විතරක් නෙමෙයි ටිල්වින්ටත් හිරේ යන්න වෙනවා.​​.!

Editor O

ඉතිහාර්ඩ් ගුවන් සමාගම ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

නිවසක් තුළ ලේ ගලන තුවාල සහිත සිරුරක්

Mohamed Dilsad

Leave a Comment