දේශීය

නිවසක් තුළ ලේ ගලන තුවාල සහිත සිරුරක්

වැලිවේරිය පොලිස් වසමේ සිවුරළුමුල්ල, නැඳුන්ගමුව ප්‍රදේශයේ නිවසක් තුළ ලේ ගලන තුවාල සහිතව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුව තිබේ.

 

පොලීසිය සඳහන් කළේ, වැලිවේරිය පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

 

එලෙස මියගොස් ඇත්තේ 68 හැවිරිදි අයෙකි.

 

මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මෘත ශරීරය ගම්පහ රෝහලේ තැන්පත් කර ඇත.

Related posts

මුදලට විකිණූ කුඩා පුතුව හමුවෙයි – සැකකරුවන් අත්අඩංගුවට

Mohamed Dilsad

පසුගිය දෙවසරේ ඖෂධ ගෙන්වීම් සහ බෙදාහැරීම් පිළිබඳ විගණකාධිපතිගෙන් විමර්ශනයක්

Mohamed Dilsad

මධ්‍ය තැපැල් හුවමාරුවේ පාරිභෝගික සේවා කටයුතු තාවකාලිකව නවතියි

Mohamed Dilsad

Leave a Comment