දේශීය

තවත් කොවිඩ් මරණ දෙකක්

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයින් 02ක් මියගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අද (19) තහවුරු කළේය.   

ඒ අනුව කොවිඩ් ආසාදිතව මෙරටදී සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 620කි.

මෙලෙස මියගොස් ඇත්තේ මහව ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි කාන්තාවක් සහ මාරස්සන ප්‍රදේශයේ පදිංචිව සිටි 84 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

Related posts

නිරෝධායන රීතින් උල්ලංඝණය කළ තවත් පුද්ගලයින් 433 දෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

විදුලිබල මණ්ඩලයට සභාපතිවරයෙක් පත්කරයි.

Editor O

ජනපතිගෙන් කාලරාමුවක්

Mohamed Dilsad

Leave a Comment