කලා

රසවත් චොක්ලට් මූස් පානයක් සාදාගමු [VIDEO]

(UTV | කොළඹ) – UTV how to Make තුලින් අපි මෙවර ඉදිරිපත් කරන්නේ චොක්ලට් මූස් පානයක් සාදන්න ආකාරයයි

මේ සඳහා අවශ්‍යවන්නේ කිරි මිලි ලීටර් 500 ක්, කුකින් චොක්ලට් ග්‍රෑම්  250 ක් සහ විපිං ක්‍රීම් මිලි ලීටර්  200 ක් පමණි.

මෙම පානය පහසුවෙන් සාදාගන්න ආකාරය පහත දැක්වෙන වීඩියෝව තුලින් බලාගත හැක.

Related posts

ෂාරුක් ඛාන්ගේ මත්ද්‍රව්‍ය ගත්ත පුත්‍රයාට ඇප

Mohamed Dilsad

Veere Di Wedding අද තිරගතවේ

Mohamed Dilsad

‘නම්මා වෙට්ටු පිල්ලායි’ චිත්‍රපටය අති සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment