කලා

ප්‍රියන්කාගේ අලුත්ම පෙම්වතා

(UTV|ඉන්දියාව) – සුපිරි නිළි ප්‍රියංකා චොප්රා 25 හැවිරිදි නික් ජෝනාස් සමග ප්‍රේම සම්බන්ධයක් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු හොලිවුඩ් නළුවකු මෙන්ම ගායකයකු ද වේ.

පසුගිය දින කිහිපයේ ප්‍රියංකා හා නික් සාද කීපයකදීම එකට දකින්නට ලැබුණු අවස්ථා දැක්වෙන ඡායරූප මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වී ඇත.

මේ වන විට ප්‍රියංකාගේ වයස අවුරුදු 35 ක් වන අතර නික් ගේ වයස වනුයේ අවුරුදු 25 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රීති සින්ටාගේ තක්කාලි වගාව

Mohamed Dilsad

වකීන් ෆීනික්ස් අත්අඩංගුවට

Mohamed Dilsad

දෛවය වෙනස් කර ගත් විදීයේ ගායිකාව (VIDEO)

Mohamed Dilsad

Leave a Comment