දේශීය

පාස්කු ප්‍රහාරය පිලිබඳ පොලිස් කොමිසමේ වාර්තාව අවසන්

(UTV | කොළඹ) – පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් සකස් කල වාර්තාව අවසන් කර තිබේ.

ඊට වගකීම් පැහැර හැරී ඇතැම් පොලිස් නිළධාරීන් සම්බන්ධයෙන් ගත යුතු නිර්දේශද ඇතුළත් වන අතර ඔවුන්ට එරෙහිව නීතිමය පියවර සහ විනය ක්‍රියාමාර්ග ගත යුතු බව එම කොමිසම නිර්දේශ කර ඇත.

ජාතික පොලිස් කොමිසම සඳහන් කළේ මෙම වාර්තාව කඩිනමින් පොලිස්පතිවරයාට යොමු කරන බවයි.

Related posts

කැලණි ගඟේ ජලය ගැන සහතිකයක්

Mohamed Dilsad

වෙසක් උත්සවය නිවසට වී ආගමානුකූලව සමරන ලෙසට ඉල්ලීමක්

Mohamed Dilsad

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවාවන් ලබාගන්නා අයට විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment