දේශීය

අද මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ) – නව දේශපාලන පක්ෂ ලියාපදිංචියට ලැබී ඇති අයදුම්පත්, මහ මැතිවරණය ඇතුලු කරුණු කිහිපයක් මුල් කරගනිමින් මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන්ගේ විශේෂ සාකච්ඡාවක් අද (19) පැවැත්වීමට නියමිතයි.

තවද එළඹෙන මහා මැතිවරණයේදී මාධ්‍ය ආයතන පිළිපැදිය යුතු නිර්ණායක සංශෝධනය සම්බන්ධයෙන්ද අද දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

 

Related posts

පොලිස් නිළධාරීන් තිදෙනෙකුත් ස්වයං නිරෝධායනයට යොමු කරයි

Mohamed Dilsad

කාබනික පොහොර එවූ චීන සමාගම වන්දියක් ඉල්ලයි

Mohamed Dilsad

බන්ධනාගාරයේ දුෂිත නිලධාරින් ගැන දැනුම් දීමට දුරකථන අංකයක්

Mohamed Dilsad

Leave a Comment