දේශීයව්‍යාපාරික

ව්‍යාවසායකයින් සවිබල ගැන්වීමට ඉන්දියාවෙන් මිලියන 250ක්

(UTV | කොළඹ) – උතුරේ අංකුර හා නව ව්‍යාවසායකයින් සවිබල ගැන්වීම සදහා ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට ඉන්දියානු රජය රුපියල් මිලියන 250 ක ප්‍රදානයක් ලබාදී තිබේ.

මෙම මධ්‍යස්ථානය යාපනය සංස්කෘතික මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ද හිමි වූ බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා දෑ ඇතුළත් කිරීමේ සිද්ධියේ වරදකරු ගැන ඉඟියක්…?

Editor O

උපාධිධාරී රැකියා ලබාදීම පිළිබඳව ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

රත්‍රං මිල යළි ඉහළට

Mohamed Dilsad

Leave a Comment