දේශීය

‘කාන්තා හඬ’ සමුළුව මහනුවරදී සාර්ථකව අවසන්[PHOTO]

(UTV |කොළඹ) – ෆාරිස් මිත්‍රත්ව කේන්ද්‍රයේ කාන්තා එකමුතුව සංවිධානය කළ “කාන්තා හඬ” වැඩසටහනේ සමාරම්භක උත්සවය  අද(14) පෙරවරුවේ  මහනුවර, එලමල්දෙනිය, මුරුතගහමුල පිහිටි පර්ල් වයිට් පැලස් ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මැතිනියගේ  ප්‍රධානත්වයෙන්  ‘කාන්තා හඬ’  වැඩසටහන උත්සවාකාරයෙන් ආරම්භ කරන ලදී.
මෙම අවස්ථාවට සමාජ සේවක ගරු ඒ. එල්. එම් ෆාරිස් මැතිතුමා සහ එම මැතිනිය සමග උඩුනුවර ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීනියන් විද්වත් කාන්තාවන් රැසක් සහ කාන්තාවන් රැසක් සහභාගී වීම විශේෂත්වයකි.

Related posts

පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවෙක් මරුට

Mohamed Dilsad

ජනාධිපති ඉල්ලා අස්වීම ගැන පළවන වාර්තා අසත්‍යයි

Mohamed Dilsad

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු පිරිසකට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment