දේශීය

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු පිරිසකට උසස් වීම්

(UTV | කොළඹ) – ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරු කිහිප දෙනෙක් නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස උසස් කර ඇත. 

අදාළ උසස්වීම් සිදුකර ඇත්තේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාව අනුව සේවයේ අවශ්‍යතාව මතයි.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ

Related posts

ජනතාව රවටා ඡන්දය ගත් අයට පළාත් පාලන මැතිවරණයේදී පිළිතුරු ලැබේවි – සාගර කාරියවසම්

Editor O

ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘FIFA සාම ත්‍යාගය

Editor O

වනිදු හසරංගගෙන් වාර්තාවක්

Editor O

Leave a Comment