දේශීය

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට

(UTV | කොළඹ) – පොලීසිය විසින් කන්තලේ – තඹලගමුව ප්‍රදේශයේදී අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු මෝටර් රථයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (13) පස්වරුවේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ජිව අත්බෝම්බයක් ද සොයා ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය සදහන් කරන ආකාරයට සැකකරුවන් සංවිධානාත්මක ලෙස දිවයින පුරා සොරකම් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණ වී ඇත.

Related posts

ගත වූ මාස 8ට නිරෝධායන රීති කැඩූ 50,027ක් අත්අඩංගුවට

Mohamed Dilsad

රට පුරා සිදුවන වෙඩි තැබීම් ගණන් කරන්න එපා – නලින්ද ජයතිස්ස

Editor O

නාය යෑමේ අවදානම් ඇති දිස්ත්‍රික්ක 8ක් සිතියම්ගත කෙරේ

Mohamed Dilsad

Leave a Comment