දේශීය

විග්නේෂ්වරන්ගේ නව සන්ධානයේ ප්‍රථම රැස්වීම අද

(UTV | කොළඹ) – උතුර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී, විග්නේෂ්වරන්ගේ ප්‍රධානත්වයෙන් යුත් දෙමළ ජනතා ජාතික පෙරමුණේ මංගල රැස්වීම අද (14) පස්වරුවේ යාපනයේ පිහිටි ඔහුගේ නිවසේදී පැවැත්වීමට නියමිතව තිබේ.

හිටපු උතුර පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් සඳහන්කර සිටියේ මෙහිදී දෙමළ ජනතාව වෙනුවෙන් නව දේශපාලන පක්ෂය ඉටු කළ යුතු කාර්යයන් පිළිබදව සාකච්ඡා කිරීමට නියමිත බවයි.

Related posts

උපත් අනුපාතය ශීඝ්‍රයෙන් පහළ ට

Editor O

ගලගෙදර සමූපකාරයෙන්, මාලිමාවට අන්ත පරාජයක්

Editor O

නීතිපතිවරයා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment