Trending Newsඑසැන පුවත්දේශීය

රට පුරා සිදුවන වෙඩි තැබීම් ගණන් කරන්න එපා – නලින්ද ජයතිස්ස

පුවත් වාර්තා කිරීමේදී වෙඩි තැබීම් එකින් එක ගණන් කරමින් ‘අද 99 වුණා.. 101ක් වුණා..’ යැයි උත්තේජනයක් නොදීම වැදගත් බව ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.

මෙවැනි අපරාධ උත්තේජනය වන වාර්තාකරණයෙන් ජනප්‍රියත්වය සඳහා තරඟ කරන කණ්ඩායම් වලට එයින් අරමුණක් ලැබෙන බව ද ඔහු කියා සිටියේය.

රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විමසූ පැනයට පිලිතුරු දෙමින් ඔහු මේ බව පැවසුවේය.

Related posts

புலமைப்பரிசில் பரீட்சைப் பெறுபேறுகள் வௌியாகின

Mohamed Dilsad

Macron urges Trump to stick with 2015 accord

Mohamed Dilsad

இடைக்கால கணக்கறிக்கைக்கு அங்கீகாரம்

Mohamed Dilsad

Leave a Comment