දේශීය

අම්පාරේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ

(UTV | කොළඹ) – ආසාත්මිකතාවයක් හේතුවෙන් අම්පාර – උහන – බණ්ඩාරදූව ප්‍රදේශයේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඔවුන් අද පෙරවරුවේ ක්ලාන්තය සහ වමනය හේතුවෙන් ගොනාගොල්ල – සෙනරත්පුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට මෙම ආසාත්මකතාවය ඇති වීමට හේතුව බීමට ගන්නා ජලය ද නැතහොත් ආහාර වර්ගයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මේ වනවිට සිදු කරමින් පවතී.

Related posts

පෙරහුරු ඡන්ද විමසීම්වලට අදාළ වාර්තාවක් මැතිවරණ කොමිසම වෙත

Mohamed Dilsad

ගෑස් මිල අඩු කිරීම ගැන ඉඟියක්

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත්ගෙන්, ඉන්දීය අගමැති මෝදිට සුවිශේෂී සමරු තිළිණයක්

Editor O

Leave a Comment