දේශීය

අම්පාරේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කෙරේ

(UTV | කොළඹ) – ආසාත්මිකතාවයක් හේතුවෙන් අම්පාර – උහන – බණ්ඩාරදූව ප්‍රදේශයේ පාසලක ළමයින් 15 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

ඔවුන් අද පෙරවරුවේ ක්ලාන්තය සහ වමනය හේතුවෙන් ගොනාගොල්ල – සෙනරත්පුර රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර ඇති බවට වාර්තා වේ.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට මෙම ආසාත්මකතාවය ඇති වීමට හේතුව බීමට ගන්නා ජලය ද නැතහොත් ආහාර වර්ගයක් ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන මේ වනවිට සිදු කරමින් පවතී.

Related posts

රිෂාඩ්ගේ අත්අඩංගුවට ගැනීමට දැඩි කණස්සල්ල පළ කරමින් ජනපතිට ලිපියක් [LETTER]

Mohamed Dilsad

වීරකැටියේ වෙඩි තැබීමකින් 14 හැවිරිදි දරුවෙකු මරුට

Mohamed Dilsad

දෙසැම්බර් 10 ට පෙර වාර්ෂික ප්‍රසාද දීමනා ඕන. ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයෝ ඉල්ලති.

Editor O

Leave a Comment