දේශීය

සමන් රත්නප්‍රිය ලබන 05 වැනිදා දිවුරුම් දෙයි

(UTV | කොළඹ) – ලබන 05 වැනිදා සමන් රත්නප්‍රිය සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීම සිදු කෙරේ.

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න සිය මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධූරයට එම පක්ෂයේ සමන් රත්නප්‍රිය සිල්වා පත්කරන ලෙස, එම පක්ෂයේ මැතිවරණ කොමිෂන් සභාවට පසුගියදා දැනුම් දුන්නේය.

ඒ අනුව මෙම පත්කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනවාරි 27 වැනිදා නිකුත් කරනු ලැබීය.

Related posts

කොවිඩ් ව්‍යාප්තිය සැලකිල්ලට ගෙන නව රෙගුලාසි පනවයි

Mohamed Dilsad

පළාත් පාලන ඡන්දය පවත්වන දිනය ප්‍රකාශයට පත් කරයි

Editor O

සාප්පු සවාරි යන ජනතාවට පොලිසියෙන් විශේෂ උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment