දේශීය

යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ ) – අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස කටයුතු කළ යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙසජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දී තිබේ.

අනුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස දිලිප් නවාස් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කරයි.

Related posts

තවත් කොමිෂන් සභාවක කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

වත්තල ප්‍රදේශ කීපයකට හෙට ජල කප්පාදුවක්

Mohamed Dilsad

කෝටි 10ක වන්දිය ගෙවන්න මට කොහෙත්ම ආර්ථිකයක් නෑ -මෛත්‍රී

Mohamed Dilsad

Leave a Comment