දේශීය

පක්ෂ මහලේකම් ධූරය අතහැරීමට අකිල සූදානමින්

(UTV| කොළඹ) – පක්ෂයේ සමඟිය වෙනුවෙන් මහ ලේකම් ධුරය අත්හැරීමට තමා සූදානම් යැයි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා වෙත දැනුම්දුන් බව එම පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පවසයි.

අද (04) පැවැති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්විමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

Related posts

හිටපු ඇමති පී. හැරිසන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි

Editor O

කටුනායක ගුවන් තොටුපොළ වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

ගර්භනී කාන්තාවන් අනුගමනය කළ යුතු උපදෙස් මාලාවක්

Mohamed Dilsad

Leave a Comment