දේශීය

හිටපු අගමැති විදෙස් ගතවෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04) රාත‍්‍රියේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියේය.

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් රාත‍්‍රී 10.05 ට පමණ රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

Related posts

මැතිවරණයට එරෙහිව ඇති පෙත්සම් සළකා බැලීම හෙටට කල් යයි

Mohamed Dilsad

අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සජිත්ගේ පිල නොයයි [RELEASE]

Mohamed Dilsad

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට ආරක්ෂාව ගැන අවධානයෙන් පසුවන ලෙස උපදෙස්

Editor O

Leave a Comment