දේශීය

අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සජිත්ගේ පිල නොයයි [RELEASE]

(UTV | කොළඹ) –  ලබන සඳුදා (04) අග්‍රාමාත්‍යවරයා විසින් කැඳවා ඇති සාකච්ඡාවට සහභාගීවීමේ අදහසක් නොමැති බව සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගය නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කර සිටියි.   

එහි මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටියේ මේ මොහොතේ කළ යුතු ප්‍රායෝගික ක්‍රියාවලිය වන්නේ හිටපු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව කැදවීම බව වගකීමෙන් යුතුව නැවත අවධාරණය කරන බවයි.

අදාළ නිවේදනය පහතින් ,

 

Related posts

විශේෂ පක්ෂ නායක රැස්විමක් හෙට

Mohamed Dilsad

මහනුවර – දිගන සිදුවූ කම්පනයට හේතුව හෙළිවෙයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා රුපියලේ ඉතිහාසයේ අඩුම අගය අද

Mohamed Dilsad

Leave a Comment