Trending Newsඑසැන පුවත්දේශීයහිටපු ඇමති පී. හැරිසන් අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙයි by Editor OJanuary 27, 2026January 27, 2026043 Share0 හිටපු අමාත්‍යවරයකු වන පී. හැරිසන් මහතා අපරාධ විමර්ශන කොට්ඨාසය අද (27) උදෑසන පැමිණ තිබේ. එම කොට්ඨාසය මගින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශ ලබා දෙන ලෙස කළ දැනුම්දීමක් අනුව හෙතෙම පැමිණ ඇත.