කලා

බ්‍රැඩ් ප්‍රිට් සහ හිටපු බිරිඳ යළිත් එක්වෙයි

(UTV | ඇමරිකාව) – හොලිවුඩයේ ඉහළම මුදලක් අය කරන නළුවන් අතර ප්‍රමුඛස්ථාථානයේ සිටින බ්‍රැඩ් ප්‍රිට් මේ වනවිට සිය පළමු බිරිඳ වූ සිනමා නිළි ජෙනිෆර් ඇනිස්ටන් සමග යළිත් වතාවක් ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වන බවට හොලිවුඩ් ආරංචි මාර්ග පවසයි.

56 වැනි වියෙහි පසුවන බ්‍රැඩ් ප්‍රිට් මීට සති කිහිපයකට පෙර සිය හිටපු බිරිඳ වූ සිනමා නිළි ඇන්ජලීනා ජොලීගෙන් නිත්‍යානුකූලව වෙන් වූ අතර, ඇයද මේ වනවිට පෙම්වතියක් වී සිටින බව වාර්තා වෙයි.

‘Screen Actors Guild Award‘සිනමා සම්මාන උළලේදී බ්‍රැඩ් ප්‍රිට් සහ ජෙනිෆර් ඇනිස්ටන් එකට මෙම සම්මාන ප්‍රධානෝත්වයට සහභාගිවීම හේතුවෙන් ඔවුන් දෙදෙනාගේ සබඳතාවය තවත් තහවුරු විය.

Related posts

91 වෙනි ඔස්කාර් සම්මාන උළෙලේ අවසන් නිර්දේශ මෙන්න….

Mohamed Dilsad

ඉන්දීය නිදහස් දිනය වෙනුවෙන් ආක්ෂේගෙන් අලුත් වැඩක්

Mohamed Dilsad

කිම් කර්ඩෑෂියන්ගේ පැරිසියේ පිහිටි නිවහනෙහි සිදුවූ දැවැන්ත මංකොල්ලයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment