දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහළට

(UTV | කොළඹ) – කොරෝනා වෛරස් අර්බුදය හමුවේ ලෝක වෙළඳපලෙහි ඉන්ධන මිල පහත බැස ඇති බව විදෙස් වාර්තා පවසයි.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනය ඇතුළු රටවල ඉන්ධන ඉල්ලුම පහළ යෑම ඊට හේතුවී ඇති බව වාර්තා වෙයි.

පසුගිය ඔක්තෝබර් මාසයෙන් පසු තෙල් බැරලයක අඩුම මිල ඊයේ(02) වාර්තා වී තිබේ.

මේ අතර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ පසුගිය කාලයේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබුණද මෙරට ඉන්ධන මිල ඉහල නැංවීමේ සූදානමක් නොමැති බවයි.

Related posts

ස්ටාලිංට ඇප

Mohamed Dilsad

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජාතික ගීය සිංහලෙන් පමණක් කීම ගැන ඉන්දියාව කණගාටුවෙන්

Mohamed Dilsad

Leave a Comment