විදෙස්

චීනයේ වෙන්සු නගරය වසා දමයි

(UTV | චීනය) – චීනයේ වෙන්සු නගරය වසා දැමීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

ඒ කොරෝනා වෛරසය හේතුවෙන්.

ඇත්තේ මේ වනවිට  බවයි

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ වෛරසය පැතිරිම වැළැක්වීම අසීරු වී ඇති බැවින් වෙන්සු නගරය මෙලෙස වසා දැමීමට පියවර ගත් බවයි.

එම නගරය වූහාන් සිට කිලෝමීටර 800 ක් දුරින් පිහිටි ඇති බව සඳහන්.

එරට සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසුවේ  වූහාන් සිට ප්‍රංශයෙන් ඉවත්කරගත් පුද්ගලයන් 250 අතරින් 20 දෙනෙකු කොරෝනා වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවයි.

 

Related posts

පකිස්ථානයේ හිටපු ජනාධිපතිට සර්දාරිට තහනම් නියෝගයක්.

Mohamed Dilsad

ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදී

Mohamed Dilsad

කොරෝනා නිසා බ්‍රිතාන්‍යයේ තවත් බන්ධනාගාර රැදවියෙක් මිය යයි

Mohamed Dilsad

Leave a Comment