විදෙස්

පකිස්ථානයේ හිටපු ජනාධිපතිට සර්දාරිට තහනම් නියෝගයක්.

(UTV| පකිස්ථානය) – පකිස්ථානයේ හිටපු ජනාධිපති අසිෆ් අල් සර්දාරිට ව්‍යාජ බැංකු ගිණුම් හරහා මුල්‍ය විශුද්ධිකරණය සිදුකල බව චෝදනා එල්ලවන නිසා  රටින් පිටවීම තහනම් කර ඇත.

ඔහු සිය සහෝදරිය ඇතුළු තව පිරිසකගේ සහභාගිත්වයෙන් ඩොලර් මිලියන 400ක පමණ මුල්‍ය විශුද්ධිකරණය නිරත වීඇති බව පකිස්ථාන ඒකාබද්ධ විමර්ශන කණ්ඩායමක් චෝදනා එල්ල කරයි.

සර්දාරිගේ බිරිඳ වූ පකිස්ථානයේ හිටපු අගමැතිනිය බෙනාසීර් බුතොගේ මරණයෙන් වසර 11 ක් ගතවී අනුස්මරණය කරද්දී පකිස්ථාන අධිකරණය එම නියෝගය ලබාදී තිබේ.

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

 

Related posts

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

Mohamed Dilsad

අඟහරු ගවේෂණයකට ඩුබායි රාජ්‍යය මෙහෙයුමක් අරඹයි

Mohamed Dilsad

වසර ගණනාවකට පසු ඇමරිකාවෙන් අභ්‍යවකාශ චාරිකාවක්

Mohamed Dilsad

Leave a Comment