විදෙස්

ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි

(උදයම්,ඇමෙරිකාව)   –  ඇමරිකාව ආරක්ෂණ මිසයිලයක් අත්හදා බලයි.

තාඞ් නමින් හඳුන්වනු ලබන මිසයිල ආරක්ෂණ පද්ධතිය යටතේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බව එරට බලධාරීන් සදහන් කරයි.

උතුරු කොරියාව දිගින් දිගටම මිසයිල අත්හදා බැලීම්  සිදුකරනු ලබයි.

ඊට ප්‍රතිඋත්තර සැපයීම සඳහා මෙම ආරක්ෂණ මිසයිලය අත්හදා බලා ඇති අතර එය සාර්ථක බව ඇමරිකානු ආරක්ෂක බලධාරීන් ප්‍රකාශ කළේය.

Related posts

වසර 50 කට පසුව නොබෙල් භෝජන සංග්‍රහය අවලංගු කරයි

Mohamed Dilsad

ඩොලරය නැගිටියි

Mohamed Dilsad

කොසෝවෝහි හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment