විදෙස්

කොසෝවෝහි හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් අත්අඩංගුවට

(උදයම්, කොසෝවෝ) – කොසෝවෝ රාජ්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය රමුෂ් හරඩිනාච් ප්‍රංශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ යුද අපරාධ චෝදනාව සම්බන්ධයෙනි.

1990 වර්ෂයේ ඔහු කොසෝවෝ හමුදාවේ ප්‍රධානියා ලෙස සර්බියානුවන් ඝාතනය කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක කිරීමේ චෝදනාව මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

මෙම චෝදනාව මත කොසෝවෝ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව නිකුත් කර ඇත්තේ සර්බියාව විසිනි.

Related posts

ඉන්දියාවේ හට ගත් ගින්නකින් පුද්ගලයන් 9 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

බයිඩන්හට ඇමෙරිකාවේ ඉහලම ගෞරවය (වීඩියෝ)

Mohamed Dilsad

ඇමෙරිකාව න්‍යෂ්ටික අවි හරණ සාකච්ඡා වලින් ඉවත් වෙයි

Mohamed Dilsad

Leave a Comment