දේශීයව්‍යාපාරික

ඇඟළුම් අපනයනය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙලක්

(UTV | කොළඹ) – ඇඟළුම් අපනයනය ඉහළ නැංවීම සඳහා නව සැළැස්මක් සකස් කරන බව ඇඟලූම් අපනයනකරුවන්ගේ සංගමය පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දැමුණු රටවල් යළි විවෘත වීමත් සමඟ නව අවස්ථා හිමිවනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බව එම සංගමය කියා සිටියේය.

එම සංගමය වැඩිදුරටත් සඳහන් කළේ මේ යටතේ මුඛ ආවරණ සහ අත්වැසුම් වැනි නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොලට යොමුකිරීමට අපේක්ෂා කරන බවයි.

Related posts

සජබයේ අලුත්ම සුදානම

Mohamed Dilsad

රාජ්‍ය සේවයේ ඉංජිනේරු හිඟය උග්‍රවෙයි : 1520 අවශ්‍ය වුණත් ඉන්නේ 670යි

Editor O

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්

Editor O

Leave a Comment