Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් ගැන අනාවරණයක්

කිසිදු දේශපාලන පදනමක් සහ දේශපාලන පරිචයක් නොමැති බොහෝ පිරිසක් මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නාම යෝජනා දී ඇති බව පැෆ්රල් සංවිධානය සඳහන් කරයි.

මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්‍ෂකයින් 8,888 දෙනෙකුගෙන් සක්‍රීයව මැතිවරණ ක්‍රියාවලියේ නිරත වන්නේ දහසකටත් අඩු සංඛ්‍යාවක් බව පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.

Related posts

ஆட்டநிர்ணயம், ஊழல் – மோசடி, குற்றங்களை விசாரிக்க சிறப்பு விசாரணைப் பிரிவு

Mohamed Dilsad

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

Mohamed Dilsad

රබර් වෙන්දේසිය යළි ආරම්භ වෙයි

Mohamed Dilsad

Leave a Comment