දේශීය

හෙලිකොප්ටර් මඟින් විෂබීජ හරණයක් සිදු නොකරන බවට නිවේදනයක්

(UTV|කොළඹ) – අද (24) රාත්‍රියේ සිට හෙලිකොප්ටර් මගින් ගුවනේ සිට විෂබීජ හරණ කටයුතු සිදුකරන බවට සමාජ මාධ්‍ය හරහා පළවන පුවත අසත්‍යයකි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව එවැනි කටයුත්තක් සිදුකරනු නොලබන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනය කළේය.

Related posts

මහා පරිමාණයෙන් කසිප්පු පෙරූ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සිරියා ජනාධිපති රටින් පළා යයි.

Editor O

ජනපති රනිල් බොරු කියනවා

Mohamed Dilsad

Leave a Comment