ව්‍යාපාරික

ඩොලරයට සාපේක්ෂව රුපියල දරුණුතම කඩා වැටීමට ලක්වෙයි

(UTV | කොළඹ) – අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ දරුණුතම කඩාවැටීම අද (24) සිදුවිය.

ඒ අනුව , ඩොලරයක ගැණුම් මිළ රුපියල් 190 යි ශත 61 ක් ලෙස සටහන්ව ඇති අතර , ඩොලරයක ගැණුම් මිල රුපියල් 185 යි ශත 93 ක් ලෙසත් වාර්තා විය.

Related posts

ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලය තුළ පොදු ප්‍රවාහන සේවා නැහැ

Mohamed Dilsad

ලුණු මිල අඩු කිරීමට නිෂ්පාදකයින් සමග සාකච්ඡා

Editor O

ඇමරිකාවෙන් පැනවෙන සැබෑ බද්ධ සියයට 58%ක්…?

Editor O

Leave a Comment