දේශීය

හැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්

(UTV | කොළඹ ) – කොළඹ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් හන්දියේ සිට හැවුලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමහේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

අනුව විකල්ප ලෙස ඩුප්ලිකේෂන් පාර ඔස්සේ පැමිණෙන වාහනවටල ෆොන්සේකා මාර්ගය ඔස්සේ හැවුලොක් පාරට දකුණටහරවා ගාලු පාරට පිවිසිය හැක.

Related posts

නියෝජ්‍ය අමාත්‍ය තනතුරු ලැබෙන අය මෙන්න

Editor O

යුධ හමුදාපතිගෙන් ජනතාවට දැනුම්දීමක්

Mohamed Dilsad

O/L දරුවන්ට නිවසේ සිට ඉගෙන ගන්න ගාස්තු රහිත විශේෂ දුරකථන සේවාවක්

Mohamed Dilsad

Leave a Comment