දේශීය

හැව්ලොක් මාවත දක්වා මාර්ගයේ ගිලා බැසීමක්

(UTV | කොළඹ ) – කොළඹ, ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ ඩික්මන් හන්දියේ සිට හැවුලොක් මාවතට පිවිසෙන මාර්ගයේ ස්ථානයක් ගිලා බැසීමහේතුවෙන් වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දමා ඇත.

අනුව විකල්ප ලෙස ඩුප්ලිකේෂන් පාර ඔස්සේ පැමිණෙන වාහනවටල ෆොන්සේකා මාර්ගය ඔස්සේ හැවුලොක් පාරට දකුණටහරවා ගාලු පාරට පිවිසිය හැක.

Related posts

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

Mohamed Dilsad

ගර්භනී මව්වරුන්ට සහ කුඩා දරුවන් හට නිවසටම ත්‍රිපෝෂ

Mohamed Dilsad

රිෆ්ඛාන් බදියුදීන්ගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය කල්යයි

Mohamed Dilsad

Leave a Comment