දේශීයප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකන් – එයාර් බස් ගණුදෙනු ගැන විමර්ශනයක් සිදුකරන ලෙස ජනපතිගෙන් නියෝග

(UTV | කොළඹ ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ගුවන් යානා මිලදී ගැනීමේදී ශ්‍රී ලංකන් ගුවන් සේවය සහ එයාර් බස් සමාගම අතර ඇතිවූගණුදෙනුවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් පරිපූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස බලධාරීන්ට නියෝග කරතිබේ.

Related posts

කාබනික පොහොර ගුණාත්මක බව පිරික්සීමට නියාමනයන් සකස් කරයි

Mohamed Dilsad

“නව ගාස්තු යටතේ දැනට බස් දුවනවා, පාඩුයිනම් නවත්වනවා”

Mohamed Dilsad

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

Leave a Comment