දේශීය

දිවයින පුරා ආවරණය වන පරිදි මාර්ග බාධක 600 ක්

(UTV | කොළඹ) – දිස්ති‍්‍රක්ක අතර පුද්ගලයින් ගමන් කිරීම වළක්වාලීම සඳහා විශේෂ මාර්ග බාධක 600 කට ආසන්න සංඛ්‍යාවක් රට පුරා අලුතෙන් ස්ථාපිත කර ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.

වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත විශේෂ මාර්ග බාධක 600 ක් දිවයින පුරා ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

ඩකා නුවර ලාංකික සිසුන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

රජයේ පශු වෛද්‍යවරු හෙට (09) වැඩ වර්ජනයක

Editor O

මහ ගංවතුරක් ගැන රතු නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment