දේශීය

වතු කම්කරුවන්ට නොමිලේ ආහාර මල්ලක් බෙදා දීමට පියවර

අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළත් සහන මල්ලක් වතු කම්කරු ප්‍රජාව සඳහා බෙදා දීමට පියවර ගන්නා බව වතු යටිතල පහසුකම් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතා පවසයි.

ඔහු අද (25) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එකිවෙමින් මේ බව කියා සිටියේය.

Related posts

විෂය නොදන්නා අය ශල්‍යකර්ම පිළිබඳ සහ යෝග්‍යතා පිළිබඳ කතා කරන්න එපා : විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් සෞඛ්‍ය ඇමතිට දැඩි දෝෂාරෝණයක්

Editor O

කොරෝනාවෙන් සිදුවූ මෙරට ආර්ථීක හානිය විමසන්න සමීක්ෂණයක්

Mohamed Dilsad

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment